රාජපක්ෂලගෙන් මේ රට බේරගන්නවා දැකල මැරෙන්න තිබුණොත් මට ඇති..! – විජිත් විජිතමුණි සොයිසා..

September 19, 2022 at 10:41 pm | by emanisa.lk

රජපක්ෂලා මස් කද්දි විසි කරන කටු කෑමට නොහැකි නිසා හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා පවසයි.

අප්පච්චි මළා යැයි පවසා රනිල් වික්‍රමසිංහ වෙත පැමිණි විට ඔහුු මහ බැංකුවට කෙළි බව ද හෙතෙම පවසයි.

මේ වන ව්ට රැල්ල ඇත්තේ සජබ දෙසට බව ද නුදුරේ දී ම සජබ ආණ්ඩුවක් පිහිටු වන බව ද හිටපු ඇමැතිවරයා අවධාරණය කරයි.

විජිතමුණි සොයිසා වැඩි දුරටත් සඳහන් කළේ රාජපක්ෂල එළවා දමා ඔවුන්ගෙන් මේ රට නිදහස් කරගනු දුටුවහොත් තමන්ට ප්‍රමාණවත් බවයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *