රජපක්ෂලා මස් කද්දි විසි කරන කටු කෑමට නොහැකි නිසා හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා පවසයි.
අප්පච්චි මළා යැයි පවසා රනිල් වික්‍රමසිංහ වෙත පැමිණි විට ඔහුු මහ බැංකුවට කෙළි බව ද හෙතෙම පවසයි.
මේ වන ව්ට රැල්ල ඇත්තේ සජබ දෙසට බව ද නුදුරේ දී ම සජබ ආණ්ඩුවක් පිහිටු වන බව ද හිටපු ඇමැතිවරයා අවධාරණය කරයි.
විජිතමුණි සොයිසා වැඩි දුරටත් සඳහන් කළේ රාජපක්ෂල එළවා දමා ඔවුන්ගෙන් මේ රට නිදහස් කරගනු දුටුවහොත් තමන්ට ප්‍රමාණවත් බවයි.