විපක්ෂ කණ්ඩායමක් ඇමැති ධූර ගන්න කතාව පට්ටපල් බොරු…! – අජිත් පී. පෙරේරා…

September 8, 2022 at 8:50 am | by emanisa.lk

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වී රාජ්‍ය ඇමැති ධුර ලබා ගන්නනා බවට මේ දිනවල ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමැතිවරු අතර සාකච්ඡා වෙයි.

අමාතත්‍ය මහින්ද අමරවීර පවසන්නේ, විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වෙන බවට කතාවක් පැතිර යන නමුත් මෙම පිරිස කොපමණදැයි කියා තමාට ස්ථිර වශයෙන් සඳහන් කිරීමට තමන්ට නොහැකි බවයි.

සමගි ජනබලවේගයේ හිටපු ඇමැති අජිත් පී. පෙරේරා කීවේ ඔය කතාබහ කාලයක් තිස්සේ පැතිරී තිබෙන බවය.

“විස්සක් එනවා පහළොවක් එනවා කියමින් මෙම කතා මෙසේ ප්‍රසිද්ධ කරලා. එම ප්‍රචාරය පට්ටපල් බොරු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *