අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක 253කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 340කි. මෙතෙක් භුමිතෙල් ලීටරය අලෙවි වූයේ රු. 87ක සහන මිලකටය.
භුමිතෙල් සහන මිලට දුන්න ද එය බෙහෙවින් අවභාවිත වන බවට පසුගිය සමයේ චෝදනා නැගිණි.