අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ දින 90ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය අනුමැතිය ලබා දී තිබේ
ඊයේ කොළඹ පැවැති විරෝධතා පා ගමනක් අතරතුර පළා යමින් සිටි වසන්ත මුදලිගේ අත්අඩංගුවට පත්විය.
ඔහුට ඒ වන විටත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණි.