අන්තරේ මුදලිගේ මාස 03ක් ඇතුළේ..!

August 19, 2022 at 9:53 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ දින 90ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට  ආරක්ෂක අමාත්‍යංශය අනුමැතිය ලබා දී තිබේ

ඊයේ කොළඹ පැවැති විරෝධතා පා ගමනක් අතරතුර පළා යමින් සිටි වසන්ත මුදලිගේ අත්අඩංගුවට පත්විය.

ඔහුට ඒ වන විටත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *