හෙට පැවැත්වෙන අනුප්රාප්තික ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයේ දී ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
ට්විටර් සටහනක් තබමින් එම පක්ෂය මේ බව පවසා ඇත.
We have unanimously decided to support @DullasOfficial at the election for the President at tomorrow’s election for the President pic.twitter.com/xG2q6vmxWe
— TNAMedia (@TNAmediaoffice) July 19, 2022