ශ්‍රී ලංකාව තුළ සාමය ඇති වීමට නම් වහාම ජාතික ධජය ඉවත් කරන ලෙස කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇත.
ද්‍රවිඩ ජනතාවට එරෙහිව සියලු මිලේච්ඡ ක්‍රියා සිදු වූයේ ජාතික ධජය නිසා බව කොටි ඩයස්පෝරාව තව දුරටත් දන්වා තිබේ.
එසේම උතුරු -නැගෙනහිරින් ආරක්ෂක හමුදාව ඉවත්කරන ලෙස ද විප්ලවීය කමිටුවක් මගින් නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන ලෙස ද ඔවුන් ඉල්ලා ඇත.