20 වෙනිදා උඹලා මොන තීන්දුව ගත්තත් අපි උඹලා පරාජය කරනවා…! – රංජන් ජයලාල්…

July 18, 2022 at 11:29 am | by emanisa.lk

පාර්ලිමේන්තුව නම් ගුබ්බෑයම ඇතුළේ 74 වසරක් ගත් තීන්දු තීරණ මේ රටට හිතකර නොවූ බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසයි.

එළඹෙන 20 වෙනිදා පාලකයින්ගේ වරිග සභාව එකතු වී ගන්නා තීරණය ද මේ රටට හිතකර නොවන බව ඔහු අවධාරණය කරයි.

මහින්ද ශිරන්ති සහ ගෝඨා අයෝමා මෙන් ම රනිල් මෛත්‍රී ද පළවා හැරීමට වෘත්තීය සමිති මධ්‍යස්ථානය අරගල කරන බවට රංජන් ජයලාල් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *