අරලිය මැදුරේ අරගලකරුවන් මරා ගනී…! තුවාලකරුවන් 10ක් ජාතික රෝහලට…!

July 12, 2022 at 9:46 am | by emanisa.lk

කොළඹ කොටුව අරලියගහ මන්දිරය තුළ දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 6 දෙනකු තුවාල ලබා තිබේ.

එම තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මේ වන විට එම ස්ථානයට පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.

මෙයට පෙර ද අරලියගහ මන්දිරයේ ගැටුම් කිහිපයක් ඇති විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *