අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර සජිත් ප්‍රේමදාස අගමැති ධුරයට පත් කිරීමට එජාප පිරිසක් සහ ජනාධිපතිවරයා සිදුකළ කුමන්ත්‍රණය හෙළිදරව් වී පරාජයට පත් වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.
මෙම කුමන්ත්‍රණය සඳහා තමන් සම්බන්ධ නොමැති බව ද හෙතෙම සඳහන් කළේය. මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ 71ක් වතාවක් අගමැති ධුරය භාරගන්නා ලෙස තමාගෙන් ඉල්ලා සිටිය ද එය ප්‍රතික්ෂේප කළ බවය.