21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අද (20) පැවැති කැබිනට් මණ්ඩලයේදී එයට අනුමැතිය හිමි වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.
එය ඉතා ම ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.
The 21 amendment was tabled and passed in cabinet today and will be tabled in @ParliamentLK soon. Like to thank @RW_UNP and @wijerajapakshe for pushing it through
— Harin Fernando (@fernandoharin) June 20, 2022