21 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් අනිවාර්යයි…!

May 26, 2022 at 9:45 pm | by emanisa.lk

සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවෙි 2/3 බලයෙන් සම්මත කරගැනීම ප්‍රමාණවත් නොවන බව නීතිපතිවරයා අදබ(26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව එම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වා ජනතා අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව නීතිපතිවරයා පෙන්වා දෙයි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීීම ඇතුළු යෝජනා ගණනාවක් එම සංශෝධනයට ඇතුළත්ය..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *