නව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට සුභ පතමි. එසේ කරමින් ඉල්ලීමක්ද කරමි.
මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීම අවසන් වී ගාලු පාර දිග ගෝල්ෆේස් දෙසට යමින් සිටි පිරිස ගෝල්ෆේස් කෝර්ට් හෝටලය අසලින් නවතාලීම සඳහා ප්රමාණවත් පොලිස් මාර්ග බාධක යොදන ලෙසත් එය අසමත් වුවහොත් ජලප්රහාර මෙන්ම කඳ්රළු ගෑස් ප්රහාර එල්ල කරන ලෙසටත් ඊට පෙර ලබා දී තිබූ උපදෙස් ඉවත ලන ලෙස කියා සිටියේ කවුරුන් ද යන්න ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙසයි.
පසුගියදා රට තුළ ඇති වූ සියළු අවාසනාවන්ත ක්රියාවල මූල බීජය එම පරීක්ෂණය ඔස්සේ සොයාගත හැකි වනු ඇත.
මහින්ද පතිරණ