ඩලස්ගේ අගමැති සිහිනෙ‍ෙ සුං…! අගමැතිකම මහින්දගෙන් දිනේෂ්ට…!

April 23, 2022 at 4:19 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් වුවහොත් නව අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන පත් කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ඊයේ ඩලස් අලහප්පෙරුම විසින් අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් පසු අගමැතිවරයා හමුවී ඇති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මෙම ඉල්ලීම සිදු කර තිබේ.

කෙසේ වෙතත් ආණ්ඩුවේ විමල් පාර්ශ්වය සහ විපක්ෂ කණ්ඩායම් සමග ද සබඳතා පවත්වන ඩලස් අලහප්පෙරුම එම පාර්ශ්වවල අගමැති අපේක්ෂකයා වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *