බහුතරය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්…! සජබ…

April 20, 2022 at 5:45 pm | by emanisa.lk

ආණ්ඩු බලය ලබා ගැනීමේ හැකියාව තමන් සතුව ඇතැයි සමගි ජන බලවේගය පවසයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ, ජනාධිපතිවරයා තමන්ට ආණ්ඩුව දීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

පාර්ලිමේන්තුවේ බහුතර බලය එනම් ආසන 113ක් තමන් සතු බව ද ඔහු අනාවරණය කළේ ය.

අද (20) පාර්ලිමේන්තුව අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *