බස් ගාස්තු 35%කින් පාන් රු. 30කින් ඉහළට…!

April 19, 2022 at 7:23 pm | by emanisa.lk

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35% කින් ඉහළ නැංවීමට අවසර දී තිබේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ, අවම ගාස්තුව රුපියල් 27ක් වන බවයි.

මේ අතර තිරිඟු පිටි කිලෝවක මිල රු. 40කින් ඉහළ නැංවීමත් සමග පාන් ගෙඩියක මිල රු. 30කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. සෙසු බේකරි නිෂ්පාදන ද රු. 10කින් ඉහළ නැංවීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *