බෙදුම්වාදී කණ්ඩායම් යළි සටනට…! ඊළම ඉල්ලා කැනඩාවේ උද්ඝෝෂණ…!

April 17, 2022 at 2:20 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ උතුරු නැඟෙනහිර ඊළාම් දෙමළ රාජ්‍යය පිහිටුවීම සඳහා බල කරමින් ලොව පුරා වෙසෙන දෙමළ කණ්ඩායම් විරෝධතා ව්‍යපාරයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව කැනඩාවේ ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවක් පවත්වා ඇති අතර එහි දී ඊළාම් සිතියම ප්‍රදර්ශනය කරමින් පා ගමනක් ද පවත්වා ඇත.

ගෑස් සහ ඉන්ධන අර්බුදය සමග ශ්‍රී ලංකාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීමට සමගාමීව මෙම විරෝධතා ආරම්භ වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස