දිවයින පුරා පනවා තිබූ හදිසි තත්ත්වය අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ.
ගැසට් පත්‍රයක් නිකුත් කරමින් දිවයින පුරා පනවා තිබූ හදිසි තත්ත්වය ඊයේ (05) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අහෝසි කිරීමට ඒ මහතා කටයුතු කර තිබේ.
ඊයේ රාත්‍රී ජනාධිපතිවරයා මුණ ගැසුණු ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ද හදිසි නීතිය පැනවීමට විරුද්ධ බව ප්‍රකාශ කර තිබිණි.
