විරෝධතාව ඛේදවාචකයක් වෙයි…! විදුලි සැර වැදී පුද්ගලයකු මරුට…!

April 3, 2022 at 5:37 pm | by emanisa.lk

මීරිහාන ජනපති නිවස අසල තිබෙන අධිබල ට්‍රාන්ස්ෆෝමරක විදුලි සැර වැදී 53 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් ඇති බවට වර්තා වේ.

මෙම ට්‍රාන්ස්ෆෝමරයට නැගී එම පුද්ගලයා අඛණ්ඩව විදුලිය ඉල්ලා විරෝධතාවක නිරත වීමට උත්සාහ කර ඇතැයි දැන ගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *