ඇඳිරි නීතිය කඩකළ 664ක් බස්නාහිරින් අල්ලයි…!

April 3, 2022 at 9:35 am | by emanisa.lk

රජය මගින් ප්‍රකාශයට පත් කළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 664 දෙනකු බස්නාහිර පළාතින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මේ බව ප්‍රකාශ කළේ ය.

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 6 දක්වා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *