කොටි පරදා වසර 13කට පසු මඩකලපුවට සිංහල පාසලක්…!

March 25, 2022 at 8:33 am | by emanisa.lk

යුද්ධය නිමාවී වසර දහතුනකට පසුව මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශ්යේදී  ප්‍රථම සිංහල පාසල විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගෙ ප්‍රධානත්වයෙන් අද (24) වෙනිදා සිදු ෙකරිණ.

සිරි සීලාලංකාර සිංහල විද්‍යාලය ලෙස නම්කරන ලද මෙම විදුහල සඳහා ගම්මාන කීපයක සිසුන් විසිපස් දෙනෙකු අද (24) දා ඇතුළත් කරගත් අතර වසර 30 ක යුද්ධය පැවති කාලයේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල පාසල් දාහතක් වැසී ගොස් තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *