බැසිල්ගේ රාජතාන්ත්‍රික ඥානයෙන් රට ගොඩගන්නවා…! – රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්…

March 17, 2022 at 6:49 pm | by emanisa.lk

රටේ විදේශ විනිමය පිළිබඳ ගැටලුවක් පවතින අවස්ථාවේ මිතුරු රටවලින් උදව් ඉල්ලාගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පවසයි.

රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ ඉන්දියානු සංචාරය ඔහුගේ රාජතාන්ත්‍රික ඥානය සහ දේශපාලන සබඳතා භාවිත කර රට ගොඩනැඟීමට දරන උත්සාහයක් බවයි.

මුදල් ඇමැතිවරයා ජාත්‍යන්තර මුදල් රැගෙන විත් රට ගොඩනඟනු ඇති බවත් එය ආදර්ශමත් ක්‍රියාවක් බවත් ඩී.බී. හේරත් වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *