අවුරුද්දකට ඇති වෙන්න තෙල් බැරල්වලට එකතු කරගත්තා…! මම විතරක් නෙමෙයි ඇමැතිවරුත් එහෙම තමයි..! – ගීතා

March 1, 2022 at 4:10 pm | by emanisa.lk

අවුරුද්දකට පමණ ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් තමන් රැස්කරගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පවසයි.

ඉන්ධන හිගවෙතැයි බියෙන් තමන් මෙසේ කළ බවත් ඒ ආකාරයට ම ඇමැතිවරුන් කිහිප දෙනෙකුද ඉන්ධන තොග රැස් කර ඇති බවත් ඇය පැවසුවාය.

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *