සහල් කිලෝවක් දෙදෙනෙකුට සතියකට පමණ ප්‍රමාණවත් වනවා නේදැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ විමසයි.
එසේ ප්‍රමාණවත් නොවන්නේ නම් එය පවසන ලෙසත් ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුමිවත් කිරීමට හැකි බවත් හෙතෙම පැවසීය.
ඇතිව තිබෙන ආර්ථික අර්බුදය තාවකාලික බවත් ඒවා විසඳා ගත හැකි බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.
ඔහු මේ බව පැවසුවේ ජන හමුවක් අමතමිනි.