ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සමාජික කේ.ඩී. ලාල්කාන්ත රූපලාවන්‍යාගාරයකට ගිය ඡායාරූප සමාජමාධ්‍ය වෙත නිකුත්ව තිබේ.
මෙම ඡායාරූප බොහෝ දෙනා සිය ගිණුම් ඔස්සේ නැවත නැවත හුවමාරු කරමින් තිබේ.
ලංකාවේ පිරිමි රූපලාවන්‍යාගාර වෙත යෑම ඉතා ම අඩු අතර ජවිපෙ වැනි පක්ෂයක ප්‍රමුඛයෙකු ඒ වෙත යෑම පුදුම දනවන සුලුය.
මෙයට පෙර නායකයින් පවසා තිබුණේ තමන්ගේ කොණ්ඩ රැවුල කැපීම, ඇඳුම් පැළඳුම් ලබා දීම ඇතුළු සියලු වියදම් සාමාජිකයින් දරන බවත් මගුල් ගෙදරකට ගිය විට මනමාලයා මුදලක් අතට දෙන බවත් ය.
කෙසේ වුව ද ඉතා ම අල්පේච්ඡ ජීවිත ගතකරන බවට බොරු ප්‍රතිරූප මැවීමේ ජවිපෙ දේශපාලනය අතහැර සිය සැබෑ ස්වරූපය හෙළිදරව් කිරීම පිළිබඳ ලාල්කාන්තට බොහෝ දෙනාගේ පැසසුම් හිමි වී තිබේ.
