රුපියල් වියදම් කිරීමේ අර්බුදයක් නෑ…! ඩොලර් ප්‍රශ්නයක් නම් තියෙනවා..! – විමල්…

January 21, 2022 at 12:53 pm | by emanisa.lk

ඩොලර් වියදම් කිරීමේ අර්බුදයක් පැන නැගී තිබුණ ද රුපියල් වියදම් කිරීමේ අර්බුදයක් පැන නැගී නැතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරයි.

විදේශ වත්කම් සංචිතයේ යම් අර්බුදයක් තිබෙන බව සත්‍ය බව ද හෙතෙම කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *