චීනය බලාපොරොත්තු අතහරී..! පොහොර නැව ආපසු හැරෙයි..!

December 8, 2021 at 1:06 pm | by emanisa.lk

ආන්දෝලනයට ලක් වූ අහිතකර බැක්ටීරියා අඩංගු බව කියන චීන පොහොර නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටව යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු මේ බව අධිකරණයට දැනුම් දුන්නේ ය.

එම පොහොර තොගය ලබා ගැනීම ලංකාව ප්‍රතික්ෂේප කළ ද ලංකාව ගිවිසුම කඩ කළ බවට චෝදනා කරමින් පසුගිය සති ගණනක් තිස්සේ එය ලංකා මුහුදු සීමාවේ නවතා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *