වෙළඳපොළේ ඇති ගෑස් තොග යළි කැඳවනු…! ලිට්‍රෝ සමාගමට නියෝග..

December 8, 2021 at 11:56 am | by emanisa.lk

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලිට්‍රො සමාගමට නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ දැනට වෙළෙඳපොළට නිකුත්කර ඇති ,පෙර යොදාගත් ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත් කරන ලෙසය.

එම නියමය අනුව දැනට නිවෙස්වල සහ අලෙවි නියෝජිතයින් සතුව ඇති භාවිත නොකළ පැරණි ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත්කළ යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *