ලෝක වෙළෙඳපොළේ තෙල් මිල බසී…! ලංකාවේ තෙල් මිලට කුමක් වෙයිද?…?

December 2, 2021 at 3:36 pm | by emanisa.lk

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල විශාල වශයෙන් පහළ ගොස් තිබේ.

දැනට මාසයකට පෙර ඩොලර් 85කට පැවති WTI වර්ගයේ බොරතෙල් බැරලයක්
අද මිල ඩොලර් 65කි.

දැනට මාසයකට පෙර ඩොලර් 85 පැවති Brent වර්ගයේ බොරතෙල් බැරලයක් අද මිල ඩොලර් 70කි.

මෑත කාලයේ සිදු වූ විශාල මිල පහළ වැටීමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *