රසායනික පොහොර නෑ.. වල් නාශක නෑ කියලා අපි ඔක්කොම වගා නොකර හිටියොත් රටින් හාල් ගේන්න සිද්ධ වුණාම අපිට තවත් අමාරු වෙනවා.
වියදම ටිකක් වැඩි වුණත්, කරදර වැඩි වුණත් මේ විදිහට තවාන් කරලා වගා කළා ම හැකිතරම් දුරට වල් මර්දනය කරගන්න පුළුවන්. ඔබත් උත්සාහ කර බලන්න.
සියලුම ගොවි මහතුන්ට ඔබේ වගාව සාර්ථක කර ගැනීමට හැකි වේවායි මා ප්‍රාර්ථනය කරනවා.!
මම, දයා ගමගේ