උගන්වන ගුරුවරුන්ට මරණ තර්ජන….! හඬපට මෙන්න…

September 23, 2021 at 2:17 pm | by emanisa.lk

ගුරු විදුහල්පති වැඩවර්ජනය ක්‍රියාත්මක වන මොහොතක එය නොතකා සිසුන් සඳහා මාර්ගගත ක්‍රමවේදය මත ඔස්සේ ඉගැන්වීමේ යෙදෙන ගුරුවරුන්ට තර්ජන කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසයි.

ගුරු වෘත්තීය සංගම්වල නායකයන් විසින් අධ්‍යාපන කටයුතු වල ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරුන්ටත් තර්ජනය කරන ලද හඬ පට ද ඔවුන් විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

එක්තරා ගුරු සංගමයක නායකත්වය දරන භික්ෂූන් වහන්සේ නමක් අසභ්‍ය වචනයෙන් බැණ වදින හඬ පටයක් ද එම සංවිධාන විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

බලන්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *