අගමැති මහින්ද පාප් වහන්සේ හමු වන කතාව බොරු…!

September 9, 2021 at 7:37 am | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂගේ ඉතාලි සංචාරයේ දී අති උතුම් පාප් වහන්සේ බැහැදැකීම සඳහා වතිකානුව වෙත යාමට ඉල්ලීමක් කර නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඉතාලියේ බොලොඤ්ඤ විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට අගමැතිවරයා හා විදේශ ඇමැති ජී.එල්. පීරිස් ඊයේ (08) රාත්‍රියේ ඉතාලිය බලා පිටත්ව යාමට නියමිතව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *