දේශීය ලූනු ගොවියා රකින්න පියවර…! ලොකු ලූනු සඳහා ආනයනික බද්දක්…!

September 7, 2021 at 5:38 pm | by emanisa.lk

ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 40ක බද්දක් අද (07) සිට පනවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

දේශීය ලොකු ලූනු අස්වනු නෙළන බැවින් මෙලෙස ආනයනික ලොකු ලූනු සඳහා බදු පනවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *