දෛනික කොවිඩ් මරණ වාර්තා අලුත් වෙයි…! අද මරණ 216යි…!

August 30, 2021 at 9:41 pm | by emanisa.lk

තවත් කොවිඩ් මරණ 216ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (29) දින තහවුරු කර ඇත.

මෙම මරණ 216ත් සමග මෙරට සිදු වී ඇති සමස්ත කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 8,991ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *