තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප මිස වෙනත් කිසිදු ආදායමක් නැතැයි ඩිලාන් පෙරේරා පවසයි.
එහෙයින් තමන්ට එම සම්පූර්ණ වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි ඔහු පෙන්වා දෙයි.
තම වැටුපින් 50%ක් කොවිඩ් අරමුදල සඳහා පරිත්‍යාග කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
තම මුළු වැටුප පරිත්‍යග කළහොත් ජීවත් වීමට විදිහක් නැතැයි ද ඔහු සඳහන් කරයි.