පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදුකරමින් සිටි තමා පසුගිය ආණ්ඩුව මගින් තනතුරින් ඉවත් කිරීමට කටයුතු යෙදූ බවත් වර්තමාන ආණ්ඩුව එය ක්‍රියාත්මක කළ බවත් ජාතික ආරක්ෂක අධ්‍යයනායතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අසංක අබේගුණසේකර පවසයි.
පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් බලවේග ක්‍රියාත්මක වූ බවත් එහි මහ මොළකරු තවත් අවුරුදු 20-30ක් ගතවන තුරු හෙළිදරව් නොවන බවත් ඔහු සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අඩාළ කිරීමට කිසියම් බලවේගයක් කටයුතු කරන බවත් ප්‍රහාරය පිළිබඳ ලද බුද්ධ තොරතුරු නිසි ලෙස විශ්ලේෂණය කර ක්‍රියාත්මක නොකළ බවත් අසංක අබේගුණසේකර අවධාරණය කරයි.
https://www.youtube.com/watch?v=pOx_pupZw18