කොවිඩ් මැද 05%ක ආර්ථික වර්ධනයක්…! කිසිම ප්‍රශ්නයක් නැති 2018ත් 3.2%යි…!

July 13, 2021 at 9:14 am | by emanisa.lk

කොවිඩ් තෙවන රැල්ල හමුවේ වුවත් 2021 වසරේ සියයට 05 ක පමණ සමස්ත ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

2021 පළමු කාර්තුවේ දී සියයට 4.3ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වී තිබේ. ලෝකයේ කිසිදු ආර්ථික හෝ කොවිඩ් වැනි වසංගත තත්ත්වයක් හෝ නොපැවැති 2018 වසරේ අප ලබා ඇති සමස්ත ආර්ථික වර්ධනය සියයට 3.2කි.

මේ වසරේ දී සියයට 6ක සමස්ත ආර්ථික වර්ධනයක් ලබාගත හැකි වනු ඇතැයි මහ බැංකුව මුලින් පුරෝකථනය කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *