බැසිල් රාජපක්ෂ යනු අති දක්ෂයකු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්රීනි කෝකිලා ගුණවර්ධන පවසයි.
ගැමුණු රජතුමා යුද්ධය මෙහයවද්දි කාවන්තිස්ස රජතුමා රට කෘෂිකර්මයෙන් සශ්රීක කළ ආකාරයට ම මහින්ද රාජපක්ෂ යුද්ධය කරන විට ඉතා ම හොඳින් ආර්ථිකය කළමනාකරණය කළේ බැසිල් රාජපක්ෂ බව මන්ත්රීවරිය පෙන්වා දෙයි.
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව අවධාරණය කරමින් මන්ත්රීවරිය මේ බව ප්රකාශ කළේ ය.