උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජබිමක් ලෙස ඇමරිකානු කොංග්‍රසය පිළිගෙන ඇත.
කොංග්රස් සභාවට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් මගින් මෙම පිළිගැනීම සිදුවී තිබේ.
මෙය මෙතෙක් සිදුනොවූ ශ්‍රී ලංකාවට විරුද්ධ බරපතළ ක්‍රියාවක් බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
මෙම යෝජනාව සෙනෙට් කමිටුව වෙත ඉදිරිපත්වී තිබේ.