ස්විස් ප‍්‍රෑන්ක් බිලියන ගණනක් ඇති මෙරට පවුල් 40කගේ තොරතුරු සහ එම මුදල් ගැන තොරතුරු ශ‍්‍රී ලංකාවට ලබා දීමට ස්විස් රජය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.
මෙම මුදල් කළු සල්ලි යැයි හැඳින්වේ. ස්විස් නීතිය මත මුදල් තැන්පත්කරන්නන්ගේ අනන්‍යතාව හෙළි කිරීමට තහනම්ය.
මේ බව ස්විස් නීතිපති කාර්යාලයේ ආරංචි මාර්ග හෙළි කළේය. මෙම කළු සල්ලි හිමි පවුල්වල තොරතුරු මෙරටට ලබාදෙන ලෙස රජය ඉල්ලා තිබිණි.