ඉතිහාසයේ දරුණුතම පාවාදීම පෝර්ට්සිටි පනතයි…! දැන් කොඩියේ සිංහයා වෙනුවට ඉන්නේ මකරා…!

May 21, 2021 at 5:18 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ දරුණුතම පාවා දීම වරාය නගර ආර්ථික කොමිසම අනුමත කිරීම බව සමගි ජන බලවේගය පවසයි.

දේශමාමක දේශ හිතෛෂි කණ්ඩායම විසින් ජාතික කොඩියේ සිංහයා ගලවා දමා මකරකු ඇළ වූ බව බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ප්‍රකාශ කළේ ය.

ඊයේ දිනය ඉතිහාසයේ කාලකන්නි දිනයක් බව ද තුෂාර ඉඳුනිල් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *