ඉන්දීය කොවිඩ් කුනාටුව ශ්‍රී ලංකාව දෙසට….! දින 100කින් ආසාදිතයින් දස ලක්ෂයක්….!

May 18, 2021 at 8:44 pm | by emanisa.lk

දින සියයක් තුළ මෙරටින් කොවිඩ් රෝගීන් මිලියනයක් වාර්තා වීමේ අවදානමක් මතුව ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අනතුරු අඟවයි.

“අපේ සාමාන්‍ය ගණනය කිරීම් අනුව දින 5 හෝ 6ක් ඇතුළත මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම් සෑම දින 5කට වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙනවා.

එහෙම වුණොත් අනිවාර්යයෙන් ම දින 100ක් පමණ කාලයක් ගතවෙන කොට 20 වතාවක් දෙගුණ වුණොත් මිලියනය ඉක්මවලා රෝගීන් වාර්තා වෙන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *