කොවිඩ් වසංගතේ මැද අධිවේගී මාර්ග හදන එවුන් හිටුවා පස් ගහන්න ඕන….! – චමීර පෙරේරා

May 9, 2021 at 10:40 pm | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය උග්‍ර වෙමින් පවතින අවස්ථාවක සිහිකල්පනාව ඇති කිසිඳු පුද්ගලයෙකු අධිවේගී මාර්ග සෑදීමට උනන්දු නොවන බව චමීර පෙරේරා පවසයි.

පවතින අර්බුදකාරී පසුබිම තුළ ජනතාවට අවශ්‍ය ට්‍රැක් හතරේ මාර්ග හෝ ක්‍රීඩා පිට්ටනි හෝ අධිවේගී මාර්ග නොව සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම බව ඔහු අවධාරණය කරයි.

නිව අසල අතුරු මාර්ගයෙහි පවා ගමන් කළ නොහැකි මෙවන් මොහොතක අධිවේගී මාර්ග ව්‍යාපෘති ආරම්භ කරනුයේ ගජ මිතුරු ව්‍යාපාරිකයින්ට මුදල් උපයා දීමට බවත් මෙවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින් හිටුවා පස් ගැසිය යුතු බවත් චමීර පෙරේරා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස