ලෝක විවාහක රූ රැජින කිරුළ අතහැරීමට කැරොලයින් ජූරි ගත් තීන්දුව ලෝක විවාහක රූ රැජින සංවිධායකයින් පිළිගෙන තිබේ.
මේ අනුව වර්තමාන ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරිට සිය කිරුළ අහිමි වෙයි.
එම තරඟයේ දෙවන ස්ථානය දිනාගත් අයර්ලන්තයේ කැතී ශෙනිඩර් 2020 ලෝක විවාහක රූ රැජින බවට පත් වෙයි.