සතොස මිල ස්ථායිකරණය සහ සහන මල්ල සාර්ථකයි….! අවුරුදු දෙසතියේ කෝටි 275ක ආදායමක්….!

April 20, 2021 at 10:15 am | by emanisa.lk

අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසල්වලින් රුපියල් කෝටි 275ක වාර්තා ගත ආදායමක් උපයා ඇතැයි සතොස ආයතනය කියයි.

අප්‍රේල් පළමුවැනි දා සිට 13 වැනි දා දක්වා කාලය තුළ මෙම ආදායම් ලැබී ඇත.

පෙර වසරවලට වඩා මෙම වසරේ ආදායම ඉහළ ගොස් ඇති බවත් භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායිකරණ වැඩසටහන හා සතෝස සහන මල්ල ව්‍යාපෘතිය මීට බෙහෙවින් ඉහල්වී ඇතැයි සතොස ප්‍රකාශකයෙක් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *