අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සුපුරුදු ලෙස සිය කාල්ටන් නිවසේ දී අලුත් අවුරුදු උදාව සැමරුවේ ය.
ඒ අවස්ථාව සඳහා අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ ඇතුළු පවුලේ නෑ හිතවත් පිරිසක් ද එකතු වූහ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website