ඉස්ලාම් අන්තවාදී සංවිධාන 32ක බැංකු ගිණුම් රජය තහනම් කර ඇත.
බුද්ධි අංශ විසින් ඉදිරිපත් කළ වාර්තා මත රජය මෙම තීරණය ගෙන තිබේ.
මෙම බැංකු ගිණුම්වල රුපියල් බිලියන ගණනක මුදල් ඇති අතර ඒ ගැන කිසිදු තොරතුරක් රජයේ රාජ්ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයට ලබා දී නැත.
මුස්ලිම් දේශපාලකයන් හය දෙනකුගේ බලය නිසා මෙම සංවිධාන වාර්ෂිකව රජයට ඉදිරිපත් කළ යුතු ප්රගති වාර්තා පවා ලබා දී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කළේ ය.