මැතිවරණ කල් දැමීමට කටයුතු කරන ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකු අද නැතැයි ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
ඒ නිසා පළාත් සභා ඡන්දය හැකි ඉක්මනට තැබීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.
පළාත් සභා අහෝසි කළ යුතු නම් එය නෛතික වශයෙන් ඉවත් කළ යුතු බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
මැතිවරණය පැවැත් වූ විට සීනි පොල්තෙල් කතා කියමින් මඩ ගසන අයට ජනතාව පාඩමක් උගන්වනු ඇතැයි ද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.