මාධ්‍ය වාර්තා අසත්‍යයයි….! සජිත් හමු වූ කතාව බොරුවක්…! – විමල්..

March 19, 2021 at 3:47 pm | by emanisa.lk

ඇමැති විමල් වීරවංශ නිකුත් කළ නිවේදනයක් පහත දැක්වෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා මා අතර හමුවක් සිදු වූ බවට පළව ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්!

” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මා අතර හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී පසුගියදා සිදු වූ බවට නෙත් නිව්ස් ‘ කණින් කොණින්’ විශේෂාංගයෙහි පළව ඇති කරුණු සම්පූර්ණයෙන් බැහැර කරන අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද අවධාරණය කරමි.”

විමල් වීරවංශ (පා.ම)
කර්මාන්ත අමාත්‍ය,
නායක, ජාතික නිදහස් පෙරමුණ
2021.03.19

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *